Prices for driver's licenses in our company

අප ආයතනයේ රියදුරු බලපත්‍ර සඳහා මිල ගනන්

Important | වැදගත්

  • අප හා ලියාපදිංචි වීමට රුපියල් (RS -1000) පමණ මුදලක් අවශ්‍ය වන අතර ලියාපදිංචියෙන් පසුව ඉතිරි මුදල වාරික වශයෙන් ගෙවීමට හැකිය.

ලයිසන් එක සඳහා online ලියාපදිංචිය ආරම්භ කිරීමට පහත APPLY NOW බටන් එක ක්ලික් කරන්න

Click the APPLY NOW button below to start online registration for the license